ඔන්න නියම වැඩ කැලි දෙකක් ගෙනාව අදත්,,,,
මටත් කොල්ලෙක් තමා කිවේ....
පට්ටම පටට....
එහෙනම් පටාන් ගමු....
මුලින්ම තියෙන්නේ අපේ වැඩ ලේසි කර ගන්න දෙයක්... අපි අපේ පරිගණකයේ සෙටින්ග්ස් හදන්න එක එක තැන් වලට යනවනේ.... කන්ට්රෝල් පැනල, අරව මේවා....
කොහොමද මේ ඔක්කොම එකම තැනකින් කර ගන්න තියෙනවා නම්....
අන්න එකයි අද කරන්න යන්නේ...
වෙනම සොෆ්ට්වෙය දාන්න ඕනේ නැ,
ක්රැක් කරලා පවු පුරවා ගන්න ඕනේ නැ,
ස්පීඩ් අඩු වෙන් නැ,,,,
අපිමයි මේක හදන්නේ.....
ඔන්න එහෙනම් පටන් ගමු...
මුලින්ම හදන්න ඩෙක්ස්ටොප් එකේ new folder එකක්....
දැන් එක rename කරන්න God-Mode.{ED7BA470-8E54-465E-825C-99712043E01C} කියලා..... මේක කොපි කරලා දාන්න... නැත්නම් වරදීවි....
දැන් එන්ටර් ඔබලා rename කරන එක ඉවර කරන්න...
දැන් open කරලා බලන්න....
ඔන්න බඩු හරි....
ඔකකොම එක තැන....
ඔන්න තව එකක්....
මේක ඊටත් වඩා පට්ට....
මතකද අර අලුත් අවුරුද්දට එහෙම ජනාදිපති අපිට මැසේජ් එකක් එවන්නේ,,,,
persident කියලා නම්බර් එකකින්....
අන්න ඒ වගේ මැසේජ් යවන්න විදිහක් තමා කියන්න යන්නේ...
මුලින්ම යන්න https://www.smsglobal.com
කියන සයිට් එකට....
හදාගන්න ඔකේ account එකක්...
අනිත් ඒවගේ වගේම කිසිම අවුලක් නැතිව හදා ගන්න පුළුවන්.
තමන්ගේ නම්බර් එක අහන තැනට තමන්ගේම එකක් දෙන්න,
මොකද පාස්වර්ඩ් එක එවන්නේ ෆෝන් එකට...
දැන් එහෙනම් ආපු පාස්වර්ඩ් එකත් එක්ක ලොග් වෙන්න...
වම අත පැත්තේ මෙහෙම එකක් ඇති...
මෙන්න මෙතන තියෙන මේ කහ පාටින් දාල තියෙන එක ක්ලික් කරන්න...

දැන් මෙහෙම එකක් එයි,,,

දැන් මුලින්ම දාන්න අපිට යවන්න ඕනේ නම්බර් එක...
ඉලගට Sender ID From: කියන තම දාන්න මොන විදිහටද යවන්න ඕනේ කියලා...
ඒ කියන්නේ තමන්ට කැමැති නම්බර් එකක් හරි, නමක් හරි....
උදා: President
Message Template: මේක මොකුත් කරන්න එපා...
දැන් හිතේ හැටියට මැසේජ් එක ගහලා යවන්න තමා තියෙන්නේ....
ඕනේ නම් ටයිම් තියලා යවන්නත් පුළුවන්....
මම චෙක් කරන්නත් එක්ක මෙහෙම වැඩක් කළා....
Sender ID From: කියන එකට දැම්ම Defence Min. (Defence Ministry) කියලා....
මැසේජ් එකට මෙහෙම දැම්ම...
A 9.8 earthquake was happed in Japan and tsunami warnings were releases. Please be carefulකියලා....
වැරදි වැඩක් තමා...
විහිලුවට වගේ දැම්මේ මගේ රුමට....
මෙන්න මු දුවගෙන එනවා...
මම දන ගත්ත වැඩේ හරි කියල....
හැබැයි මචන් වැඩදා කියන්නම් නරක දෙකට නම් මේක යොදා ගන්න එපා....
මේකෙන් ආතල් ගත්තට කමක් නැ,
පමණ ඉක්මවලා යන්න එපා.....
උබලත් මේක හොද දෙකට පාවිච්චි කරපල්ලා.......
එහෙනම් අපි කැපුනා......
මොනවා හරි කියාගෙන පලයල්ලා.....