මුලින්ම වැම්ප් සෙර්වෙර් එක බාගත කර ගන්න.
වැම්ප් වෙර්වෙර් බගත කර ගැනිමට යාමෙදි පහත රුපය දැක ගන්න පුලුවන්.
මෙහි ඔබගේ පරිගණක මෙහෙයයුම් පද්ධතිය අනුව බාගත කිරිම කල යුතුය.
ඔබගේ මෙහෙයුම් පද්ධතිය 32 bit ගනයට අයත්නම්
Wampserver (32 bits & PHP 5.4) 2.2E තොරා දෙන්න.
එවිට මතුවන ලොගො එකෙන් you can download it directly. යන්න ලබා දෙන්න.
ඔබගේ පරිගණකය
Microsoft Visual C++ 2010 SP1 Redistributable Package (x86)
දක්වා යාවත්කලීන කර තිබීම වදගත් වේ.
එසේ කර නොමතිනම්
Microsoft Visual C++ 2010 SP1 Redistributable Package (x86) Update Downloadකර ගෙන ඉන්ස්ටොල් කරගන්න.
අපි දැන් බලමු Download කර ගත් වැම්ප් ස්වෙර් එක ඉන්ස්ටෝල් කරගන්නේ කොහොමද කියලා .
වෙනත් Software install කරනා ආකාරයටම ඉන්ස්ටෝල් කරගෙන යාමේදි
(1.1 රූපය)
( image විශාල කරබැලිමට එය මත click කරන්න.)
ඉහත 1.1 රූපයේ පෙනෙන ස්ථානයේදී wamp Server ක්‍රියාත්මක වීමට අවශ්‍ය කරන
වෙබ් බ්‍රොවුසෙරය තමන්ගේ කැමැත්ත පරිදි තොරා දීම කරන්න පුලුවන්, පහත 1.2රූපයේන් පෙන්නුම් කරන්නේ එසේ තොරා දෙන අවස්තාවයි.
(1.2 රූපය)
(1.3රූපය)
1.3 රූපයේ පෙනෙන ස්ථානයේදී Allow Access ලබා දෙන්න.
(1.4 රූපය)