පරිගණකය ක්‍රියාත්මක කිරීමේදී "බීප්" නාදයක් නිකුත් වෙනවා ඔබට ඇසී ඇති. නමුත් අපි ඒ ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැති තරම්.මෙමගින් අපට දන්වනු ලබන්නේ පරිගණකයේ ඇති දෝශ පිලිබදවයි.නිකුත් වන "බීප්" හඩ අනුව පද්දතියේ ඇති දෝශ හදුනාගත හැක.BIOS(Basic input output system)
වර්ගය අනුව මෙය වෙනස්වේ.විවිද BIOS වර්ග හා ඒවායින් නිකුත් වන "බීප්" ශබ්දයන් හා ඒවායින් පෙන්වනුලබන දෝශ පිලිබදව සරලව,පහසුවෙන්දැනුවත්විය හැකි පරිගණක වැඩසටහනක් තමයි "BEEP CODE VIEWER" කියන්නේ.ඔන්න එහෙනම් බාගත කරගන්න.

DOWNLOAD කිරීමට මෙතන CLICK කරන්න.

0 comments:
Post a Comment