Saturday, June 2, 2012
reCAPTCHA - නොදැනුවත්වම ඔබෙන් වෙන සේවයක්
ඉන්ටනෙට් පාවිච්චි කරන ඔයාලාගේ අතින් ඔයාලා නොදැනුවත්වම වෙන සේවයක් ගැනයි මම මේ කියන්න යන්නේ.
මේකට කියන්නේ reCAPTCHA කියලා.
reCAPTCHA ගැන කියන්න කලින් CAPTCHA ගැන පොඩ්ඩක් කියන්න වෙනවා
CAPTCHA(Completely Automated Public Turing test to tell Computers andHumans Apart) කියන්නේ පරිගනක වැඩසටහනක්(Program).
වෙබ් අඩවියක් bot වර්ගයේ හානිකර වැඩසටහන් වලින් ආරක්ෂා කරන්න තමයි CAPTCHA තාක්ෂණය භාවිතා කරන්නේ.
මේ bot වලට පුලුවන් මනුස්සයෙක් වගේ රඟපාන්න(imitates the behavior of a human). ඒ කියන්නෙ වෙබ් අඩවියක තියන form එකක් පුරවලා register වෙන්න,චැට් රූම් වල චැට් කරන්න,Spamming වගේ දේවල් ඉබේටම කරන්න මේ bots වලට පුලුව්න්.ඔයාලා දැකලා ඇති ගොඩාක් වෙබ් අඩවි වල register වෙන්න ගියාම මේ වගේ දෙයක්.

මේකෙන් බලන්නේ මේ register වෙන්න හදන්නේ ඇත්තටම මනුස්සයෙක්ද නැත්නම් අර වගේ bot එකක් ද කියලා.මේ තියන වචනය bot එකකට අදුනගන්න බැහැ.
මනුස්සයෙක්ට විතරයි මේක හරියටම ටයිප් කරන්න පුලුවන්. ඔන්න ඔය විදියට තමයි CAPTCHA වැඩකරන්නේ.
හරි. දැන් අපි මාතෘකාවට එමු. reCAPTCHA කියන්නෙ මේ CAPTCHA තාක්ෂණයම භාවිතා කරන ගමන් තවත් ප්‍රයෝජනයක් ගන්න විදියක්. කොටින්ම කිව්වොත් එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් මරාගන්න විදියෙ වැඩක්.

reCAPTCHA වලින් කරන්නේ මුද්‍රිත මාධ්‍යයෙන් තියන පොත්,පත්තර වගේ දේවල් ඩිජිටල් ක්‍රමයට ගබඩා කරන්න උදව් දීමක්(digitize books, newspapers and old time radio shows)
මේක ගොඩාක් අයගෙ උදව්වෙන් මහා පරිමාණ ව්‍යාපෘතියක් විදියට කරගෙන යන දෙයක්. අරමුණ තමයි පැරණි ලේඛණ සංරක්ෂණය කිරීම. ඉතින් ගොඩාක් පරණ පොත්,පත්තර වගේ දේවල් scan කරලා ඒවායේ තියන වචන
ඩිජිටල් මාධ්‍යයට හැරවීමේදී ඒ වචන ඒ ආකාරයෙන්ම ලබා ගැනීම අපහසුයි.මොකද මේ පොත් scan කරලා ගන්නේ ෆොටෝ විදියටනේ(photographically scanned). ඉන්පසුව ම්රුදුකාංගයක්(Optical Character Recognition-OCR) මගින් අකුරු හඳුනාගන්නවා. නමුත් අපැහැදිලි අකුරු මේ විශේෂ ම්රුදුකාංග(OCR) වලට අඳුනා ගන්න අමාරුයි.

මෙන්න මෙතනදි තමයි අපේ සහයෝගය ඕන වෙන්නේ.
ඒ විදියට අපැහැදිලි වචනයක් සමග අපිට දැනටමත් අඳුනාගත්
වචනයක් ඉදිරිපත් කරනවා.

එතකොට දැනටමත් දන්න වචනය අපි හරියට ටයිප් කලොත් මේ reCAPTCHA එකෙන් හිතාගන්නවා අපි දීපු උත්තරය හරි කියලා.
මේ විදියට එකම අපැහැදිලි වචනය කීප දෙනෙක්ට විසඳන්න දීලා වැඩිම ගනනක් තෝරපු වචනය හරි එක විදියට reCAPTCHA එකෙන් තෝරගන්නවා. සාමාන්‍යයෙන් මේ විදියට
දවසකට වචන මිලියන 200 ක් විතර මිනිස්සුන්ගෙ උදව්වෙන් විසඳගන්නවා.සරලවම කිව්වොත් මේක තමයි reCAPTCHA කියන්නෙ.
ඉතින් ඔයාලගේ වෙබ් සයිට්ස් වලටත් spamming වගේ කරදර තියනම් මේ reCAPTCHA එක පාවිච්චි කරන්න පුලුවන්. ඒකෙන් ඔයාලට වගේම ලෝකයටත් සේවයක් වෙනවනේ.
Get reCAPTCHA

Friday, June 1, 2012
Virus ගැන
virus ගැන දන්නවද?

මේ කියන්න යන්නෙ අපිට හැදෙන ලෙඩ ගැන නෙමෙයි. අපේ computer වලට හැදෙන ලෙඩ ගැන.computer virus කිව්වම කවුරුත් දන්නවා. මොකද අපි කාටත් මේ ගැන අත්දැකීම් තියනවා අනිවාර්යෙන්ම.
සාමාන්‍ය ව්‍යවහාරයේදී virus කියලා හැමෝටම කිව්වට මේ හානිකර වැඩසටහන්(malicious programs)
වර්ග කීපයක්ම තියනවා.
ප්‍රධාන වශයෙන්ම
Virus
Trojan Horse
Worm කියන කාණ්ඩ 3 තමයි තියෙන්නෙ.
මුලින්ම බලමු virus එකක් කියන්නෙ මොකද්ද කියල. virus එකක definition එක තමයි මේ.
A computer virus is a small program written to alter the way a computer operates,
without the permission or knowledge of the user.
සරලව කිව්වොත් අපේ අනුදැනුමකින් හෝ අනුමැතියකින් තොරව අපේ computer එක පිස්සු නටවන එක තමයි virus වලින් කරන්නෙ.
Trojan සහ Worm වලින් virus වෙනස් වෙන්නේ මෙන්න මේ හේතු දෙක නිසා
1.තනිවම ක්‍රියාත්මක(execute) වීමේ හැකියාව. එමෙන්ම බොහෝවිට වෙනත් දන්නා වැඩසටහනක්(program) ලෙස පෙනී සිටීම.
2.තනිවම ප්‍රචාලනය(replicate) වීමේ හැකියාව. උදාහරණයක් විදියට අනෙක් exe files වෙනුවට මෙයා replace වෙනවා.
ඔයාලත් දන්නවා ඇති virus guard එකකින් virus එකක් ඇල්ලුවාම PC එකේ තියන ගොඩාක් exe files , virus guard එකෙන් delete කරල දානව. ඒකට හේතුව තමයි ඒ exe files විදියට බොරුවට පෙනී ඉන්නෙ මේ virus.සමහර virus ගොඩක් හානිකරනවා. Hard එක format කරනවා,files delete කරනවා වගේම අපේ programs
වලට damage කරනවා.ඒත් සමහර virus එතරම් හානිකර නෑ. ඒවා නිකන්ම තමන්ගෙ copy හද හද ඉන්නවා. හැබැයි ඒකෙන් වෙන්නෙ
අපේ Hard එක පිරෙනවා වගේම memory එක පිරිල system crash වෙන්න බලනවා.
හඳුනාගත් virus වර්ග 5 ක් තියනවා.
1.File infector viruses
මේවා ප්‍රධාන වශයෙන් infect වෙන්නෙ program files වලට. ඒ කියන්නෙ .com සහ .exe වගේ files වලට.
2.Boot sector viruses
මේකෙන් අපේ computer එකේ Boot sector එකට හානි කරනවා. OS එක මොකක් උනත් මේවායින් ගැලවෙන්න ටිකක් අමාරුයි.
මොකද මෙයාට වැඩ කරන්න OS එකේ උදව් අත්‍යවශ්‍ය නෑ. සාමාන්‍යෙන් DOS ඉලක්ක කරගෙන තමයි මේවා හදන්නෙ.ඒත් අනිත් ඒවට උනත් හානිවෙන්න පුලුවන්.
3.Master boot record viruses
කලින් එක වගේම තමයි. වෙනස තියෙන්නෙ store වෙන location එකේ තමයි.
4.Multipartite viruses (also known as polypartite)
මෙයා හරිම අමාරු කාරයෙක්. මොකද files වගේම Boot sector එකටත් එකවර attack කරනවා. clean කරන්නත් අමාරුයි.
ඇයි Boot sector එක clean කරලා boot කලා කියමු. වැඩක් නෑ. File System එකෙන් ආයෙත් infect වෙනවා.
5.Macro viruses
මේ වර්ගය data files වලට තමයි හානිකරන්නෙ. Microsoft Office Word, Excel, PowerPoint සහ Access files
වලට හානි වෙනවා.
ලෝකෙ පලවෙනි computer virus එක හැදුවෙ මීට අවුරුදු 29 කට කලින්(එදා ඉඳන් අපිව කන්න හදනව).
Richard Skrenta කියලා මැක්සා ඩයල් එකක්. වැඩේ කියන්නෙ ඒ වෙනකොට මිනිහට වයස අවුරුදු 15 යි. වයිරස් එක තමයි Elk Cloner.

Richard Skrenta
දැන් බලමු Trojan Horse කිඅයන්නෙ මොකාද කියලා. කට්ටිය දන්නව ඇති නේ අර පරණ ග්‍රීක් කතාවක් තියෙන්නෙ Trojan Horse
කෙනෙක් ගැන. (දන්නෙ නැත්නම් google කරල බලන්න Trojan Horse Story කියල)

අන්න ඒ වගේ වැඩ කරන නිසා තමයි මෙයාලට trojans කියන්නෙ. virus වගේ තනිවම copy හදාගන්නෙ නෑ.
ඒත් වැදගත් වැඩසටහනක් වගේ පෙනී ඉන්නවා හැබැයි කරන්නෙ හොර වැඩ.internet හරහා තමයි ගොඩක්ම මේවා එන්නේ.Email attachments වලිනුත් එනවා. ගොඩක් දුරට keylogger කෙනෙක් වගේ වැඩ කරනවා.
worms කියන්නෙ පණුවන්ට නේ. ඇත්තටම මෙයාලා පණුවො වගේ කාගෙ හරි ඇඟ ඇතුලෙ තමයි ඉන්නෙ. ඒ කියන්නෙ වෙනත් files
ඇතුලෙ හැංගිලා ව්‍යාප්තවෙනවා. virus සහ worms අතර ප්‍රධාන වෙනස තමයි infect වෙන file types වෙනස් වීම.
worms ගොඩක් වෙලාවට ඉන්නෙ Word,Excel වගේ files ඇතුලෙ තමයි. ඒ වගේම network එකක් හරහා ඉබේම පණුවො වගේ පැටව් ගහලා ව්‍යාප්තවෙනවා.
ඉතින් ඔන්න ඕවා තමයි ප්‍රධානම දේවල්. දන්නවනේ මෙයාලගෙන් පරිස්සම් වෙන්න නම් හොඳ Virus Guard එකක් දාගෙන හැමතිස්සෙම
update එකේ තියාගන්න.ඒ වගේම
සැක කටයුතු Email එක්ක එන attachments open කරන්න එපා.
පුලුවන් නම් drives වල auto-run disable කරලා දාන්න.
වැදගත් data backup කරලා තියාගන්න.

Web Browser එක ;)
Firefox,Chrome,IE හෝ වෙන ඕන එකක්, කව්රුත් එළකිරි ඇවිල්ල ඉන්නෙ Web Browser එකක් පාවිච්චි කරලනේ. ඒත් දන්නවද ඒක වැඩ කරන හැටි ?
පොඩ්ඩක් කියන්න හිතුව Web Browser එකක් වැඩ කරන හැටි. අපි ලේසියෙන්ම url එකක් ටයිප් කරල එන්ටර් එක ගහපු ගමන් හෝ ගාල සයිට් එක ලෝඩ් වෙනව වගේ ලේසි ගේම් එකක් නෙමෙයි මේක.
මෙහෙමයි වැඩේ සිද්ධ වෙන්නෙ
1. url එක ගහල අපිට ඕන සයිට් එක කියනව. උදාහරණයක් විදියට www.google.com
4.දැන් අපේ බ්‍රව්සර් එක සයිට් එක හොයාගෙන එක එක networks හරහා යනව DNS Server එකෙන් කියපු විදියට.
7. ආයෙත් අපි හොයාගෙන එනව.

තව ටිකක් ගැඹුරින් කිව්වොත් මෙහෙම දෙයකුත් වෙනව. මෙන්න මේ විදියට තමයි ඇත්තටම Web Browser එකක් වැඩ කරන්නෙ.
Web Browser එකක මූළිකම කාර්ය තමයි Web Page එකක් දර්ශනය කරන එක(fetch and display a web-page). Rendering Process කියලත් කියනව.
මේක කරන්න ප්‍රධාන පියවර කීපයක් තියනව.
Rendering Process
* Load the HTML
වෙබ් අඩවිය ගබඩා කර ඇති තැනින්(Server) දත්ත ලබා ගැනීම. සාමාන්යෙන් HTTP කියන Protocol එක හරහා තමයි දත්ත ලබාගන්නෙ. මේ ක්‍රමයට කියන්නෙ client-server architecture එක කියල. මෙතනදි client විදියට අපි වෙනුවෙන් ක්‍රියාකරන්නෙ Web Browser එක.

client-server architecture
* Parse it
parse කරනව කියන්නෙ ලබාගත්ත HTML elements ටික හරි පිලිවෙලකට හදාගන්න එකට.
* Apply styles
ඕනම වෙබ් පිටුවක තියනවනේ ඒක ඩිසයින් කරද්දි පාවිච්චි කරපු ස්ටයිල් එකක්. ඒ ස්ටයිල් එක වෙබ් පිටුවල අවශ්‍ය තැන් වලට යොදන එක තමයි මෙතනදි වෙන්නෙ. අමතර style sheets(CSS files) එහෙම තියනම් ඒවත් මේ සඳහා යොදාගන්නව.
* Build frames
දැන් තමයි නියමාකාරයෙන් වෙබ් පිටුව ගොඩනංවන්නෙ. height, width, border, spacing, padding, margin, position වගේ ඒව ඔක්කොම apply කරනව මේ පියවරේදි.
* Layout the frames (flow)
මෙතනදි තමයි වෙබ් පිටුවෙ flow එක හදාගන්නෙ. ඒ කියන්නෙ elements නියමිත තැන්වලට place කරනව.
* Paint the frames
අවසානයේ අපිට වෙබ් පිටුව ලස්සනට පෙන්නන එක.

(තේරුනාද මන්ද
)
කොහොමද වැඩේ....... ලේසි නෑ නේ බ්‍රව්සර් එක දෙන ගේම
පොඩ්ඩක් කියන්න හිතුව Web Browser එකක් වැඩ කරන හැටි. අපි ලේසියෙන්ම url එකක් ටයිප් කරල එන්ටර් එක ගහපු ගමන් හෝ ගාල සයිට් එක ලෝඩ් වෙනව වගේ ලේසි ගේම් එකක් නෙමෙයි මේක.
මෙහෙමයි වැඩේ සිද්ධ වෙන්නෙ

1. url එක ගහල අපිට ඕන සයිට් එක කියනව. උදාහරණයක් විදියට www.google.com
2.ඊට පස්සෙ Web Browser එක ඉන්ටනෙට් එක්ක සම්බන්ධ වෙනව.
3.කෙලින්ම සම්බන්ධ වෙන්නෙ DNS Server එකට. DNS Server එකෙන් කරන්නෙ address resolution කරන එක. අපි ඉල්ලපු url එකට අදාල IP address එක තියන තැන පෙන්වන එක තමයි DNS Server එක කරන්නෙ. කෙටියෙන් කිව්වොත් බ්‍රව්සර් එකට මග පෙන්වීම.
5.ඔන්න දැන් DNS Server එකෙන් කියපු පොට් එකට ආව. මේක Hosting Server එකක්. මේ server එකේ තමයි අදාල IP address තියෙන්නෙ.
6.දැන් බ්‍රව්සර් එක අදාල සයිට් එක එක්ක communicate කරනව.
7. ආයෙත් අපි හොයාගෙන එනව.

8.වැඩේ හරි. ඔන්න මම හොයන් ආව කියල අපිට සයිට් එකේ තියන දේ පෙන්නව.
හරිම සරලයි නේද ? 
ඒත් ඇත්තටම එහෙම සරල නැහැ. 

තව ටිකක් ගැඹුරින් කිව්වොත් මෙහෙම දෙයකුත් වෙනව. මෙන්න මේ විදියට තමයි ඇත්තටම Web Browser එකක් වැඩ කරන්නෙ.
Web Browser එකක මූළිකම කාර්ය තමයි Web Page එකක් දර්ශනය කරන එක(fetch and display a web-page). Rendering Process කියලත් කියනව.
මේක කරන්න ප්‍රධාන පියවර කීපයක් තියනව.
Rendering Process

වෙබ් අඩවිය ගබඩා කර ඇති තැනින්(Server) දත්ත ලබා ගැනීම. සාමාන්යෙන් HTTP කියන Protocol එක හරහා තමයි දත්ත ලබාගන්නෙ. මේ ක්‍රමයට කියන්නෙ client-server architecture එක කියල. මෙතනදි client විදියට අපි වෙනුවෙන් ක්‍රියාකරන්නෙ Web Browser එක.

client-server architecture
* Parse it
parse කරනව කියන්නෙ ලබාගත්ත HTML elements ටික හරි පිලිවෙලකට හදාගන්න එකට.
* Apply styles
ඕනම වෙබ් පිටුවක තියනවනේ ඒක ඩිසයින් කරද්දි පාවිච්චි කරපු ස්ටයිල් එකක්. ඒ ස්ටයිල් එක වෙබ් පිටුවල අවශ්‍ය තැන් වලට යොදන එක තමයි මෙතනදි වෙන්නෙ. අමතර style sheets(CSS files) එහෙම තියනම් ඒවත් මේ සඳහා යොදාගන්නව.
* Build frames
දැන් තමයි නියමාකාරයෙන් වෙබ් පිටුව ගොඩනංවන්නෙ. height, width, border, spacing, padding, margin, position වගේ ඒව ඔක්කොම apply කරනව මේ පියවරේදි.
* Layout the frames (flow)
මෙතනදි තමයි වෙබ් පිටුවෙ flow එක හදාගන්නෙ. ඒ කියන්නෙ elements නියමිත තැන්වලට place කරනව.
* Paint the frames
අවසානයේ අපිට වෙබ් පිටුව ලස්සනට පෙන්නන එක.

(තේරුනාද මන්ද

කොහොමද වැඩේ....... ලේසි නෑ නේ බ්‍රව්සර් එක දෙන ගේම
Subscribe to:
Posts (Atom)