1

1

2

2

3

3

4

4

5

5

Thursday, May 31, 2012

Internet හෙවත් අන්තර්ජාලය

Internet හෙවත් අන්තර්ජාලය - මේක පාවිච්චි කරන අයගෙන් කීයෙන් කී දෙනෙක් මේ ගැන විස්තර හොයලා තියනවද ? කවුද මේ අන්තර්ජාලය හොයාගත්තෙ ? ඇයි හොයාගත්තෙ ? කවුද මේක පවත්වාගෙන යන්නෙ ? ගොඩක් දෙනෙක් සැබෑ තොරතුරු දන්නෙ නැතුව ඇති. තොරතුරු තාක්ෂණය සම්බන්ධ අධ්‍යාපනය ලබපු අය නම් අනිවාර්යයෙන් දන්නවා ඇති. ඒත් නොදන්න අය වෙනුවෙන් මේ ගැන විස්තරයක් දාන්න හිතුවා.

අද වෙනකොට මූළික අවශ්‍යතාවක් ගානටම මේ ඉන්ටනෙට් එහෙමත් නැත්නම් ලෝක ව්‍යාප්ත ජාලය(World Wide Web-www) පත්වෙලා තියනවා.මුලින්ම මේ සංකල්පය ඇතිවෙන්නෙ 1962 වගේ කාලයේ. Leonard Kleinrock කියන MIT(ලංකාවෙ එක නෙමෙයි - massachusetts institute of technology)
ආයතනයේ සේවය කරපු විද්‍යාඥයා අලුත් සංකල්පයක් සොයාගත්තා packet switching කියලා. මේ ක්‍රමයට තොරතුරු පැකට් වශයෙන් සන්නිවේදනය කරන්න පුළුවන්.
මේ කාලයේම ඇමරිකානු ආරක්ශක දෙපාර්තමේන්තුව (DARPA - the research and development office for the U.S. Department of Defense) පර්යේශණ කරමින් හිටියා පරිගණක ජාල පිළිබඳව. මේ අදහස් හොඳින් එකිනෙක ගැලපුනා. මේ අය එකතුවෙලා 1969 වෙද්දි ARPANET කියන මුල්ම පරිගනක ජාලය බිහිකලා. මේකෙදි ප්‍රධාන චරිතයක් උනේ MIT එකේ J.C.R. Licklider කියන විද්‍යාඥයා. මේ ජාලය තමයි අද තියන නවීන අන්තර්ජාලයේ මූළික අවධිය. මේ ජාලයට පසුව ඇමෙරිකානු විශ්වවිද්‍යාල හා රජයේ ආයතන සියල්ල එකතු උනා. මේ විදියට තමයි අන්තර්ජාලය ඇති උනේ.



අන්තර්ජාලයේ ඉන්න ප්‍රධානම දෙන්නා තමයි Client - Server. සර්වර්ස් වල තමයි හැම තොරතුරක්ම ගබඩා වෙලා තියෙන්නෙ. ක්ලයන්ට්ට ඕන කරන තොරතුරු දුරස්ථ සර්වර් එකෙන් ගන්න නම් ජාලයක් හරහා සර්වර් එකට කනෙක්ට් වෙන්න ඕන. උදාහරනයක් විදියට ඔයාලා එළකිරි එන එක ගනිමු. එතකොට එළකිරි.com සර්වර් එකට සම්බන්ධ වෙන ඔයාලා තමයි ක්ලයන්ට් කියන්නෙ.මේකෙදි තමයි රවුටර්ස්, ISP,DNS, IP, URL වගේ දේවල් ඕන වෙන්නෙ. මේ රවුටර්ස් කියන්නෙ ගෙදර තියන ADSL රවුටර් ගැනම නෙමෙයි.  නෙට්වර්ක් එක අතර මැදත් රවුටර්ස් තියනවා.

අන්තර්ජාලයට සම්බන්ධ හැම පරිගනකයකටම අනන්‍ය වූ ඇඩ්‍රස් එකක් තියනවා. මේකට තමයි IP Address එක කියන්නෙ. ඔයාලා ISP කෙනෙක් එහෙමත් නැත්නම් SLT, Mobitel වගේ සේවා සපයන්නෙක් හරහා ඉන්ටනෙට් එකට සම්බන්ධ වෙනකොටම ඔයාලට IP address එකක් ලැබෙනවා. ඔයාලා ස්ථීර IP එකක් සල්ලි දීලා වෙන්කරගෙන නැත්නම් ලැබෙන්නෙ තාවකාලික එහෙමත් නැත්නම් Dynamic IP address එකක්. මේක session එකෙන් session එකට වෙනස් වෙනවා. කොහොම උනත් අන්තර්ජාලයට සම්බන්ධ වෙලා ඉන්නතාක් 
මේ ඇඩ්‍රස් එක unique. හැබැයි වෙබ් අඩවියක් ගත්තොත් ඒකට ස්ථිර IP address එකක් තියනවා. සාමාන්‍යෙන් මේ ඇඩ්‍රස් මතක තියාගන්න අමාරුයි. මොකද IP address තියෙන්නෙ අංක වලින්. උදාහරණයක් විදියට google.com එකේ IP එක 209.85.175.99 මේක මතක තියාගන්න පුලුවන්ද ? අන්න ඒක නිසා තමයි මතක හිටින විදියෙ නම දෙන්නෙ. 
facebook.com කිව්වම ඕන කෙනෙක් දන්නවා. හැබැයි 69.171.224.39 මතක තියාගන්න බෑ. අපි URL එක කියල Browser එකේ ගහන address එක(උදා: www.facebook.com) IP එකට හරවල දෙන්නෙ DNS(Domain Name Server) කියන සර්වර්ස් වලින්. මොකද නෙට්වර්ක් එකේ තියන රවුටර්ස් දන්නෙ IP address විතරයි. වෙබ් සයිට් වල නම් රව්ටර්ස් දන්නෙ නෑ.විද්‍යුත් උපාංග දන්නෙ ද්විමය භාෂාව(Binary) විතරයි.



අන්තර්ජාලය හැදිල තියෙන්නෙ පොඩි පොඩි ජාලයන්ගෙ එකතුවකින්. මේ ජාලයන් සම්බන්ධවෙන්නෙ සේවා සපයන්නන්(ISP) හරහා.






මේ ජාලයන් පාලනය කරන සර්වර්ස් සහ රවුටර්ස් ඇතුලු සෙට් එකක් ඉන්නවා. මේකට තමයි කියන්නෙ Internet Backbone එක කියලා.





නෙට්වර්ක් එකක් හරහා තොරතුරු සන්නිවේදනය වෙන්න ප්‍රොටෝකෝල් සෙට් එකක් පාවිච්චි කරනවා.( ප්‍රොටෝකෝල් එකක් කියන්නෙ කලින් ඇති කරගත් එකඟතාවක් වගේ දෙයක්.) උදා:TCP/IP. ඒ ගැන වැඩිය කියන්න යන්නෙ නෑ මම. ඒවගේම මේ ප්‍රොටෝකෝල්ස් ස්ථර(Layers) වලට බෙදල තියෙන්නෙ ලේසියට.මේ රූපය බලල තේරුම් ගන්න පුලුවන් අය තේරුම් ගන්න.




මේ වෙනකොට ජංගම දුරකතන හරහා පවා අන්තර්ජාලයේ සැරිසරන්න පුලුවන්. තව ගොඩාක් වෙනස්කම් වලට මේ අන්තර්ජාලය ලක් වෙලා තියනවා. අලූත්ම රැල්ල තමයි cloud computing කියන්නෙ. ඒ ගැනත් පස්සෙ ත්‍රෙඩ් එකක් දාන්නම්.

1972 දී Ray Tomlinson කියන පුද්ගලයා මේ ජාලය හරහා ඊමේල් යවන ක්‍රමයක් හොයාගත්තා. එදා ඉඳන් ඊ මේල් ලිපිනයන් සඳහා @ සලකුණ යොදාගන්නවා.
1973 දී File Transfer Protocol හෙවත් FTP ප්‍රෝටෝකෝලය නිර්මාණය කලා. අදටත් අන්තර්ජාලය හරහා file transfer කරන ප්‍රධානම ප්‍රොටෝකෝලය මේ File Transfer Protocol එක. මේ ජාලය ව්‍යාප්තවෙනවාත් එක්කම 1980 දී ප්‍රථම අන්තර්ජාල සේවා සපයන්නා (ISP-Internet Service Provider)
බිහි උනා.
Archie කියන පළමු සෙවුම් යන්ත්‍රය බිහි වෙන්නෙ 1990 දි.
මේ තියෙන්නෙ තවත් වැදගත් සංධිස්ථාන ටිකක්.
1971 - ARPANET now connects 23 universities and government research center hosts in the United States.
1973 - ARPANET establishes international connections to University College in London, England and the Royal Radar Establishment in Norway.
1975 - The MITS Altair 8800 is hailed as the first "personal" computer. Paul Allen and Bill Gates develop BASIC for the 8800 and Microsoft is born. 
1976 - Queen Elizabeth sends the first royal email message. The Apple I is brought into a school for the first time by Liza Loop at the LO*OP Center. (Her Open Portal Schools article, written in 1986 and updated in 1998 is an eye-opener.)
1977 - Apple introduces the Apple with 16K of RAM .
1979 - The first USENET newsgroups are established and people around the world are soon discussing the thousands subjects electronically. CompuServe becomes the first service to offer electronic mail capabilities to personal computer users. 
1980 - IBM asks Microsoft to develop BASIC for its personal computer to be introduced next year. CompuServe is the first online service to offer real-time chat online with its CB Simulator.
1981 - The ARPANET grows to 213 hosts with a new host added approximately every 20 days. NSF provides seed money for CSNET (Computer Science NETwork) to connect U.S. computer science departments. The IBM PC is introduced in August
1982 - The term "Internet" is coined.
1984 - The Apple Macintosh is introduced with a GUI - graphical user interface.
1985 - Apple launches ACOT - Apple Classrooms of Tomorrow. Microsoft Windows 1.0 ships in November. America Online is launched under original name, Quantum Computer Services, who's first online service is "Q-Link."
1987 - Internet hosts grow to more than 10,000.
1989 - Internet hosts exceed 100,000. "America Online" service is launched for Macintosh and Apple II.
1990 - The ARPANET fades into history. Internet hosts now exceeds 300,000.
1991 - Commercial restriction on Internet use is lifted. Point-and-click navigation of files on the Internet is born in "gopher." Also, World Wide Web software released by CERN, the European Laboratory for Particle Physics. High Performance Computing Act, authored by then-Senator Gore, is signed into law. Quantum Computer Services changes name to America Online, Inc.
1992 - Internet hosts exceeded 1,000,000.. First audio and video broadcasts take place. 
1993 - Mosaic, the first graphics-based Web browser developed at the NSF-funded National Center for Supercomputing Applications, is released. President Clinton and Vice President Gore get e-mail addresses. Traffic on the World Wide Web explodes. The White House commits to connecting schools via the Internet in Technology for America's Economic Growth: A New Direction to Build Economic Strength. The symposium "Reinventing Schools: The Technology Is Now" discusses integrating technology and the Internet into new instructional models for the classroom. Windows version of America Online launched.
1994 - Netscape Communications Corp. is formed. White House goes on-line with "Welcome to the White House." The Improving America's Schools Act of 1994 calls for the creation of a national education technology plan. According to the National Center for Education Statistics 35% percent of public elementary and secondary schools, and 3% of instructional rooms, have access to the Internet. 
1995 - The Web now comprises most of Internet traffic. The Internet taken over by commercial sector as NSFNET reverts back to its research origins. U.S. Department of Education's Office of Educational Research and Improvement's Technology Innovation Challenge Grantprogram begins. 
1996 - Celebrating its 25th anniversary, Internet hosts in the network-of-networks near the 10 million mark, and approximately 40 million users in almost 150 countries are online. E-commerce takes off as more than $1 billion per year changes hands online. Internet related stocks begin to soar. President Clinton and Vice President Gore announce Next Generation Internet initiative. Telecommunications Act of 1996 signed into law, which among other things, established the "E-Rate" funding of Internet connectivity for schools and libraries. In February, the White House announced the Technology Literacy Challenge. To support the initiative, in June the Department of educaton released the nation’s first national educational technology plan, Getting America’s Students Ready for the 21st Century: Meeting the Technology Literacy Challenge
1997 - The FCC begins implementing the E-rate and rules unanimously to provide all K-12 schools and public libraries up to $2.25 billion a year in discounts for telecommunication services ranging from 20%-to-90% on a sliding-scale formula.
1998 - Internet hosts number almost 37 million and web-sites over 4 million. The first round of the E-Rate applications receive more than 30,000 applications requesting total discounts worth $2.02 billion. 
1999 - Internet Access in U.S. Public Schools and Classrooms: 1994-1999 According to the National Center for Education Statistics 95% percent of public elementary and secondary schools, and 63% of instructional rooms, have access to the Internet. In the fall, the U.S. Department of Education begins a year-long review of the national educational technology plan, Getting America’s Students Ready for the 21st Century: Meeting the Technology Literacy Challenge from 1996. Several white papers are commissioned and the Forum on Technology in Education: Envisioning the Future is held in December.

Saturday, May 26, 2012

"බීප්" නාදයක් ;)


පරිගණකය ක්‍රියාත්මක කිරීමේදී "බීප්" නාදයක් නිකුත් වෙනවා ඔබට ඇසී ඇති. නමුත් අපි ඒ ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැති තරම්.මෙමගින් අපට දන්වනු ලබන්නේ පරිගණකයේ  ඇති දෝශ පිලිබදවයි.නිකුත් වන "බීප්" හඩ අනුව පද්දතියේ ඇති දෝශ හදුනාගත හැක.BIOS(Basic input output system)
වර්ගය අනුව මෙය වෙනස්වේ.විවිද BIOS වර්ග හා ඒවායින් නිකුත් වන "බීප්" ශබ්දයන් හා ඒවායින් පෙන්වනුලබන දෝශ පිලිබදව සරලව,පහසුවෙන්දැනුවත්විය හැකි පරිගණක වැඩසටහනක් තමයි "BEEP CODE VIEWER" කියන්නේ.ඔන්න එහෙනම් බාගත කරගන්න.

 



DOWNLOAD කිරීමට මෙතන CLICK කරන්න.